අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

ආපදා කළමනාකරණය 

 

 


1

 

ආරව්විකට්ටුව විජයකටුපොත වැව හා මහමාඑලිය වැව මේ වන විට වාන් දමමින් පවතී. ඒ හේතුවෙන් එම වැව් යටතේ වන මහමාඑලිය හා බෝගමුව හා විජයකටුපොත යන කුඹුරු යායවල අක්කර 300 ක් පමණ ජලයෙන් යටවී පවතී.
ජලය බැසයාම කඩිනම් කිරීම සඳහා පහිනි එබ ජලජ ශාක ඉවත් කිරීම අද දින ආරව්විකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකයේ හා ඒකාබද්ධ ගොව් සංවිධානයේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.
34
 
 
 
2
 
 
 
 
 
 
 

පුවත් සහ සිදුවීම්

11
ඔක්2022
Kadala Dansala

Kadala Dansala

 Posan Maha Dansala 2023.06.02

23
මැයි2022
වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන ලද ධර්ම දේශනාව..

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන ලද ධර්ම දේශනාව..

වෙසක් පොහොය නිමිත්තෙන් 2022.05.19 දින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය...

15
දෙසැ2021
E-ග්‍රාම නිලධාරි වැඩසටහන  2021.12.11 & 2021.12.

E-ග්‍රාම නිලධාරි වැඩසටහන 2021.12.11 & 2021.12.

e - ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය යටතේ පුරවැසි...

05
ඔක්2021
Children's Day

Children's Day

Children's Day Celebration 2021.10.01 2021- ලෝක ළමා...

Scroll To Top