අපගේ අනුමත කාර්ය මණ්ඩලය සහ 2020 වර්ෂය තුළ තථ්‍ය කාර්ය මණ්ඩලය පහත පරිදි වේ.

තනතුර මධ්‍යම රජය
අනුමත සංඛ්‍යාව  දැනට සිටින සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාව
ප්‍රාදේශීය ලේකම්

01

01 -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 -
ගණකාධිකාරී 01 01 -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 -
පරිපාලන නිලධාරී 01 - 01
පරිපාලන ග්‍රාම නිලධාරි 01 01 -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 - 01
සංවර්ධන නිලධාරී (පැරණි ) 01 01 -
සංවර්ධන නිලධාරී (කාර්යාලගත ) 05 03 02
සංවර්ධන නිලධාරී (සංවර්ධන) 39 24 15
කාර්මික නිලධාරී  02 01 01
කළමනාකරණ සේවා නිලධාරී  22 20 02
ග්‍රාම නිලධාරී  33 26 07
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර 01 01 -
තාක්ෂණික සහකාර 01 - 01
රියදුරු 02 02 -
කාර්යාල සේවක සේවය 06 05 01
සනීපාරක්ෂක කම්කරු  01 01 -

 

සංවර්ධන නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් (මධ්‍යම රජය)

 

තනතුර මධ්‍යම රජය
අනුමත සංඛ්‍යාව දැනට  සිටින සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාව
සංවර්ධන නිලධාරී (ප්‍රජා විශෝධන)  01  01  -
සංවර්ධන නිලධාරී (විදේශ රැකියා)  03  03  -
සංවර්ධන නිලධාරී (ළමා හිමිකම්)  01 -  01
සංවර්ධන නිලධාරී (මුල් ළමාවිය)  01  01  -
සංවර්ධන නිලධාරී (උපදේශන)  01  -  01
සංවර්ධන නිලධාරී (කර්මාන්ත හා වාණිජ කටයුතු)  02   01   01 
සංවර්ධන නිලධාරී (ආපදා සහන සේවා) 01 01  -
සංවර්ධන නිලධාරී (කෘෂිකර්ම) 03 03  -
සංවර්ධන නිලධාරී (රෙජිස්ට්‍රාර්) 01  01  -
සංවර්ධන නිලධාරී (පු.ලි .දෙ) 02  02  -
සංවර්ධන නිලධාරී (සාම්ප්‍රදායික කර්මාන්ත)  01  -  01
සංවර්ධන නිලධාරී (විශ්‍රාම වැටුප්)  01  01  -
සංවර්ධන නිලධාරී (යෞවන කටයුතු හා නිපුණතා)  01  -  01
සංවර්ධන නිලධාරී (ඵලදායිතා)  02  -  02
සංවර්ධන නිලධාරී (සංස්කෘතික)  -  01  -
සංවර්ධන නිලධාරී (බෞද්ධ කටයුතු)  -  02  -
සංවර්ධන නිලධාරී (වෙරළ සංරක්ෂණ) - 01 -
විද්‍යා හා තාක්ෂණ නිලධාරී - 01 -
ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී - 01 -
මානව සම්පත් සංවර්ධන සහකාර - 01 -
තරුණ සේවා නිලධාරී - 01 -
සංඛ්‍යාලේඛන නිලධාරී - 01 -
ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරී - - -
බෞද්ධ කටයුතු සමායෝජක - 01 -
ක්ෂේත්‍ර සම්බන්ධීකාරක (විදාතා) - 01 -
වනිතා සංවර්ධන නිලධාරී - - -
සංවර්ධන ක්ෂේත්‍ර සහකාර - 01 -
කාර්මික සහකාර (නිවාස) - 01 -
මැහුම් උපදේශිකා - 01 -

 

සංවර්ධන නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් (පළාත් සභාව)

තනතුර පළාත් සභාව
අනුමත සංඛ්‍යාව දැනට සිටින සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාව
ජනපද නිලධාරී - 01 -
සංවර්ධන නිලධාරී (ඉඩම්) - 01 -
ක්‍රීඩා නිලධාරී - 01 -
සංවර්ධන සහකාර - 01 (වැඩ බලන) -
සංස්කෘතික නිලධාරී - 01 -
සංවර්ධන නිලධාරී (ග්‍රාම සංවර්ධන) - 01 -
සංවර්ධන නිලධාරී (වාහන ආදායම් බලපත්‍ර) - 01 -
සංවර්ධන නිලධාරී (ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම) - - -
සංවර්ධන නිලධාරී (සමාජ සේවා) - 01 -
සංවර්ධන නිලධාරී (වනිතා) - 01 -

News & Events

11
ඔක්2022
Kadala Dansala

Kadala Dansala

 Posan Maha Dansala 2023.06.02

23
මැයි2022
වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන ලද ධර්ම දේශනාව..

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන ලද ධර්ම දේශනාව..

වෙසක් පොහොය නිමිත්තෙන් 2022.05.19 දින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය...

පුරවැසි ප්‍රඥප්තිය

පුවත් සහ සිදුවීම්

11
ඔක්2022
Kadala Dansala

Kadala Dansala

 Posan Maha Dansala 2023.06.02

23
මැයි2022
වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන ලද ධර්ම දේශනාව..

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන ලද ධර්ම දේශනාව..

වෙසක් පොහොය නිමිත්තෙන් 2022.05.19 දින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය...

15
දෙසැ2021
E-ග්‍රාම නිලධාරි වැඩසටහන  2021.12.11 & 2021.12.

E-ග්‍රාම නිලධාරි වැඩසටහන 2021.12.11 & 2021.12.

e - ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය යටතේ පුරවැසි...

05
ඔක්2021
Children's Day

Children's Day

Children's Day Celebration 2021.10.01 2021- ලෝක ළමා...

Scroll To Top